Loading..

කුරුළු ලොවේ සංගීත තරුව නයිටිංගේල්




Video >>>





⭕️මේ ඔබ දකින්නේ කුරුලු ලොවේ 'සංගීත තරුව' වන නයිටිංගේල් පක්ෂියායි..

⭕️නයිටිංගේල් පක්ෂීන් හට විවිධ ශබ්ද 1000කට අධික ප්‍රමාණයක් නිපදවිය හැකියි...

⭕️ගැහැනු සතුන්ව ආකර්ශණය කර ගැනීම සදහා මෙම ශබ්ධය නිපදවනු ලබන්නේ පිරිමි සතුන් විසිනි..

⭕️මෙයට හේතුව නයිටිංගේල්ගේ ශබ්දය නිර්මාණය කිරීමට වගකිව යුතු මොළයේ කොටස අනෙකුත් බොහෝ පක්ෂීන්ට වඩා දියුණු වීමයි.

⭕️ඒ ලස්සන සංගීතය නිසාම 19 වැනි ශතවර්ෂයේදී, කුරුලු අල්ලන්නන් කුරුලු වෙළඳාම සඳහා නයිටිංගේල් විශාල සංඛ්‍යාවක් අල්ලාගෙන සිරගත කර විකිණීමට කටයුතු කළහ

ඊට අමතරව තවත් බොහෝ හේතූන් නිසාත් මොවුන් දැන් ක්‍රමයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් පවතී..


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...