Loading..

අද අහසේ Super Blue Moon එකක් !

 



අපිට අගෝස්තු 30 වන දින එනම් අද දින Super Blue Moon එකක් බලාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් full moon එකකට වඩා 14% ක් විශාලත්වයෙන් හා 30% ක් වැඩිපුර දීප්තිමත්ව මෙය දැකගන්න පුලුවන්.

මෙසේ වීමට හේතුව නම් මෙය මෙම මාසයට දක්නට ලැබෙන දෙවෙනි පූර්ණ චන්ද්‍රයා වීමයි. එකම මාසයේ පොහොය දිනවල් දෙකක් යෙදී ඇත්තේ ද එබැවිනි.

චන්ද්‍රයා පෘථිවියට වඩාත් සමීපව ගමන් කරන බැවින් මෙය මෙසේ විශාල ලෙස දිස් වේ. තවද නැවත වරක් Super Blue Moon එකක් බලා ගන්න පුලුවන් වෙන්නේ 2037 දී! 

Previous Next

Top Post Ad


නවතම ලිපි...