zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇත්තටම වකුගඩු lept වෙන්නෙ කොහොමද ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 


සාමාන්‍යයෙන් වකුගඩු ලෙෆ්ට් වෙනවා කියලා ඔයාලා කියන්නෙ බඩ ඇඹරෙන්නම හිනා යන සීන් එකක් උණාම නේ. ඒත් ඇත්තටම වකුගඩු ලෙෆ්ට් වෙන්නෙ මෙහෙමයි. ඔයාලා ගොඩක් මේ ගැන හරියටම දන්නෙ නැතිව ඇති.

ලෙප්ටොස්පයිරෝසිස් යනු ලොව පුරා බහුලව දක්නට ලැබෙන zoonotic රෝගයකි (zoonotic - සාමාන්‍යයෙන් සතුන් තුළ පවතින නමුත් මිනිසුන්ට ආසාදනය විය හැකි රෝගයකි). එය මිනිසුන්ට සහ සතුන්ට ආසාදනය කළ හැකි ලෙප්ටොස්පිරා කුලයට අයත් කිරළ ඇබ හැඩැති බැක්ටීරියා නිසා ඇති වන බැක්ටීරියා රෝගයකි. මෙම රෝගයෙහි රෝග වාහකයා වන්නේ බොහෝ විට මීයායි.අදාල බැක්ටීරියාවා මීයාගේ මුත්‍රා වල සිටින අතර මෙම රෝගය නිවර්තන හෝ උපනිවර්තන දේශගුණය තුළ බහුලව දක්නට ලැබේ. මිනිසුන් තුළ ලෙප්ටොස්පයිරෝසිස් රෝග ලක්ෂණ රාශියක් ඇති කළ හැකි අතර මෙම රෝගය කෙළින්ම බලපාන්නේ වකුගඩු වලටය. මෙම බැක්ටීරියාවා වකුගඩු වලට ආසාදනය වී වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩාල කරයි. වකුගඩු Lept වෙන්නේ එබැවිනි.


X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign