Loading..

Dreamcatcher (සිහින අල්ලන්නා) ළග තියන් හිටියත් ඔයා ඒකෙ තේරුම දැනන් හිටියද?


 


ස්වදේශික ඇමරිකානු සංස්කෘතීන් විශ්වාස කරන්නේ හොඳ සහ නරක සිහින දෙකම රාත්‍රියේදී වාතාශ්‍රය පුරවන බවයි. හොඳ සිහින පෙරීමට ඉඩ සලසන අතරම, නරක සිහින උගුලකට හසු කර ගනිමින් සිහින අල්ලන්නා මකුළු දැලක් මෙන් ක්‍රියා කරයි.🕸

අලුයම් කාලයේ හිරු එළිය සිහින අල්ලන්නා මතට වැටුණු විට, දැලට හසු වූ නරක සිහින විනාශ වන අතර, හොඳ සිහින පිහාටු හරහා පෙරී පහළ නිදා සිටින පුද්ගලයා වෙත මෘදු ලෙස ළඟා වන බව විශ්වාසයයි.

සමහර රටවල වගේම ගෝත්‍රවලත්, මීට වඩා ටිකක් වෙනස් තේරුම් තියනව.
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...