zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අනවශ්‍ය ලෙස හිසකෙස් ගැලවී යන්නේ ඇයි ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 




හිසකෙස් නැතිවීම (ඇලෝපේසියාව) ඔබේ හිස්කබලට හෝ ඔබේ මුළු ශරීරයටම බලපාන අතර එය තාවකාලික හෝ ස්ථිර විය හැකිය. හිසකෙස් නුසුදුසු ලෙස සේදීම,වියළීම සහ පීරීම , අනවශ්‍ය හිසකෙස් වර්ධක භාවිතය , පිළිකා ප්‍රතිකාර , මානසික ආතතිය , සමහර කොණ්ඩ මෝස්තර (ponytail, cornrows, or braids වැනි) , අධික උෂ්ණය සහ ජානමය ගැටළු හිසකෙස් අනවශ්‍ය ලෙස ගැලවී යාමට ප්‍රධාන වශයෙන් බලපායි. නමුත් එය පිරිමින් තුළ බහුලව දක්නට ලැබේ.

මේ තත්වය මඟ හැරලා ශක්තිමත් සහ දිගු හිසකෙස් ලබාගන්න බය නැතුව කරන්න පුළුවං දේ තමයි ස්වභාවික පෝෂක භාවිතය. මේකෙ ප්‍රතිඵල ලැබෙන්න කල් ගත උණාට ඒ ක්‍රමය 100% ආරක්ෂිතයි වගේම විශ්වාසනීයයි. කියමනක් තියෙනවනේ ඉක්මන් කොටයි කියලා. ඒ වගේම තමා ක්ෂණික ප්‍රතිඵල ගෙන දෙන නිෂ්පාදන වල පැවැත්ම කෙටියි..!



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!