ඔබ දැන් අත්විඳින සෑම දෙයක්ම ඇත්තටම මිලි තත්පර 80කට පෙර සිදු විය. බේලර් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ඩේවිඩ් ඊගල්මන් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ අප දැන් සිටිනා මොහොත සත්‍ය සිදුවීම්වලට වඩා මිලි තත්පර 80ක් පසුපසින් සිටින බවයි.
මෙයට හේතුව අපගේ මොළයට තොරතුරු සැකසීමට මිලි තත්පර 80ක් ගත වන බැවිනි. ඔබ ඔබේ නාසය ස්පර්ශ කිරීමට එක් අතක් භාවිතා කරන්න, හරියටම එම අවස්ථාවේදී ම අනෙක් අතින් ඔබේ පාදයක් ස්පර්ශ කරන්න. ඔබ ඒවා එකවර සිදු කල ක්‍රියා ලෙස අත්විඳිනු ඇත.
ටිකක් තේරුම් ගන්න අමාරුයි තමා... මේක කියෝනකොටත් ඔයා ඒක මිලි තත්පර 80කට කලින් කියෝලා...

