Loading..

එළිපිට රඟන මේ සමලිංගිකයින් ගැන ඔයා මීට කලිං දැනං හිටියද..?


 


Bonobos යනු සාමයෙන් ජීවත් වන, සමාජීය වශයෙන් ගත් කල සමලිංගික සතුන් සඳහා හොඳම උදාහරණ වේ. මෙම අධික සල්ලාල ප්‍රයිමේටාවන් විවෘත්ත ව තවත් කෙනෙකු සමඟ සමලිංගික සේවනයේ යෙදෙයි. මෙම විශේෂයේ ගැහැණු සතුන් තම ලිංගික අවයව තවත් ගැහැණු සතෙකුගේ ඒවා හා අතුල්ලමින් සහ පිරිමින් සතුන් දෙදෙනෙකු තම ශිෂ්ණයන් එකිනෙක ගාවාගනිමින් ලිංගික ආස්වාදය ලබා ගනී. මොවුන් මෙලෙස හැසිරීමට හේතුව ඇත්ත වශයෙන්ම එවැනි ක්‍රියාකාරකම් දිරිමත් කරන පරිණාමීය අනුවර්තනයන් ඔවුන් තුළ දිගටම වර්ධනය වෙමින් පැවතීමයි.



හරි අමුතුයි නේද ඒක. අපෙත් සමහර අය ඉන්නව නෙ මේ වගේ. මම නම් හිතන්නෙ එයාල ගිය ආත්මෙ මෙයින් කෙනෙක් වෙලා ඉපදිලා ඇති කියලා. ඔයාලා මොනවද කියන්නෙ👀..?

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...