Loading..

කතාබහට ලක් වූ ලොව පුරා පිහිටි නිරුවත් අවන්හල්



 


2016 සිට රටවල් කිහිපයක විවෘත වූ “නිරුවත් අවන්හල්”, එනම් පාරිභෝගිකයන්ට සම්පූර්ණයෙන් ම නිරුවතින් පැමිණ ආහාරපාන සහ මත්පැන් ලබා ගත හැකි අවන්හල් කිහිපයක් විවෘත කර ඉතා කෙටි කාලයක් තුළදී වසා දමන ලදී.

බුන්යාඩි – ලන්ඩන්

♦️එවැනි වසා දැමූ අවන්හල් අතරින් එකක් වූ “Bunyadi” එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ විවෘත වූ පළමු නිරුවත් අවන්හල ලෙස වාර්තා අතරට එක් විය. 2016  විවෘත වූ එය පවත්වාගෙන යාමට හැකි වූයේ මාස තුනක් වැනි කෙටි කාලයක් පමණි. ස්වභාව ධර්මයේ අසිරිය උපරිමයෙන් විඳගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට බව පවසමින් මෙම අවන්හල විවෘත කළ අතර, එහි පාරිභෝගිකයන්ට සම්පූර්ණයෙන් ම නිරුවතින් එහි රැඳී සිටීමට අවස්ථාව තිබිණි.

♦️ස්වාභාවිකත්වයට මුල්තැන දීමට අවශ්‍ය වූ බැවින් එම අවන්හල තුළ විදුලි පහන් දැල්වීමක් සිදු නොවිණි. ඒ වෙනුවට ඉටිපන්දම් ආලෝකයෙන් ආහාරපාන රස විඳීමට පාරිභෝගිකයන්ට සිදු විය.සේවකයන්ට සහ පාරිභෝගිකයන්ට අවන්හල තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබීම සුවිශේෂී කරුණකි.
🚫


යං යං යං යං අපි සැනසිල්ලේ..🌝

أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.