zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඩයිනෝසරයන් බීලා මුත්‍රා කරපු වතුර තමයි අපි දැන් බොන්නේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 

ඒ කොහොමද?🤔🤔

අපේ පෘථිවිය නිර්මාණය වුණු දවසේ පෘථිවියේ තිබ්බ ජල පරිමාව තමයි අදත් පෘථිවි‍යේ තියෙන ජල පරිමාව.පෘථිවියේ තියෙන ජල පරිමාව නියත අගයක් ඒක වෙනස් වෙන්නේ නෑ.

ඉතින් ඔයා හිතනවා ඇති ඒ කතාව කොහොමද මෙතනට සම්බන්ධ උනේ කියලා.

මෙහෙමයි මීසොසොයික් යුගයේ තමයි ඩයිනෝසරයන් බිහි වෙන්නේ.ඒ කියන්නේ මීට වසර මිලියන 252 කට පෙර.ඒ කාලේ හිටපු මුළු ඩයිනෝසරයන් ගාන බීපු වතුර පරිමාව එකතු කරොත් ඒ පරිමාව පෘථිවියේ තියෙන ජල පරිමාව ඉක්මවා යනවා.ඒ කියන්නේ මේ ලොකේ කිසිම ජල අණුවක් නෑ ඩයිනෝසරයෙක් බීලා මුත්‍රා නොකරපු.

ඒ කියන්නේ අපි දැන් බොන වතුර ඉස්සර කවදහරි දවසක ඩයිනෝසරයෙක් බීලා මුත්‍රා කරපුවා තමයි😅.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!