Loading..

ඕසෝන් (Ozone) වලත් තියෙන හොඳ නරක


 



අප වායුගෝලයේ පිහිටන ඕසෝන් වායුව මඟින් ප්‍රධාන වශයෙන් සූර්‍යයා ගෙන් පිට වන හානිකර පාරජම්බුල කිරණ වලින් අපගේ සම ආරක්ෂා කරන අතර තවත් ප්‍රතිලාභ රැසක් අපට ලබා දේ. නමුත් වර්ගීකරණයකට අනුව මෙම ඕසෝන් හිතකර සහ හානිකර ඕසෝන් ලෙස කොටස් දෙකට බෙදා ඇත. එනම් සූර්‍යයා ගෙන් අපගේ සම ආරක්ෂා කරන්නේ හොඳ ඕසෝන් වන අතර හානිකර ඕසෝන් පවතින්නේ පෘථිවි පෘෂ්ටයට අසලින් ය. එය බොහෝ ශාක සහ වෘක්ෂ ලතාවන්ට ආදිය බොහෝ හානිකර වන අතර අපගේ ආශ්වාස ප්‍රාශ්වාසයන් සඳහා ද බෙහෙවින් හානිදායක වේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම හානිකර ඕසෝන් නාගරික දුම් වල ප්‍රධාන අංගයක් වන බවයි.

හැම හොඳක ම නරකකුත් තියෙනව වගේම හැම නරකක ම හොඳකුත් තියෙනව කියල කියන්නෙ නිකං නෙමෙ නෙ. අර Kung-Fu වල logo එකෙන් කියන්නෙත් ඒකයි. 
Previous Next

Top Post Ad


නවතම ලිපි...