Loading..

මාළුන්ගේ පිට කළු පාටටත් , යටි බඩ සුදු පාටටත් පිහිටලා තියෙන්නෙ ඇයි?


 


බොහෝ මාළුන්ගේ උඩ තද අඳුරු පැහැයකටත් පහළට ඒමේදී ලා පැහැයකුත් ලෙස වර්ණය වෙනස් වන්නේ ස්වභාවධර්මයේ අපූරු දායාදයක් නිසයි. මෙය  මාළුන්ගේ ආරක්ෂාවට ලබා දී ඇති ඔවුන්ට සැගවීමට ඉඩ සකස් කරන උපක්‍රමයක්.

මාළු රංචුවක් දිය මතුපිට ඉන්න වෙලාවක උන්ගේ පිටේ තියන කළු පාට නිසා ගැඹුරු මුහුදෙදි එකවර හදුනා ගැනීමට අපහසු වෙනවා. අනෙක් අතට කිමිදුම්කරුවෙකු හෝ මාළුවා ගොදුරු කරගැනීම උත්සහ කරන සතෙකු හෝ මුහුදු පත්ල යට සිට බැලන වෙලාවට ආකාසයෙන් වැටෙන ආලෝකය නිසාත් යටි බඩ සුදු පාට නිසාත් මාළුවාව හදුනා ගැනීමට අපහසු වෙනවා.


ස්වභාවධර්මය කියන්නෙත් දෙවි කෙනෙක් වගේ අපිට නොපෙනෙන බලවේගයක් වෙන්න බැරිද?



Previous Next

Top Post Ad


නවතම ලිපි...