Loading..

ගිනස් වාර්තා පොත ලියවුණේ ඇයි?


 


ගිනස් වාර්තා පොතට මූලික වූ පුද්ගලයා ලෙස සැලකෙන්නේ හියු බිවර් ය.

මෙයට පාදක වන ඉතිහාස කතාව මෙසේය. එක් දිනකදී යුරෝපයේ වේගවත්ම කුරුල්ලා ලෙස සැලකෙන රන වටුවාට දඩයක්කරුවෙකු එල්ල කළ පහරක් ගිලිහී යනු හියු බිවර් දුටුවේය.
ඒ මොහොතේ රන වටුවා පැයට සැතැපුම් 100ක් පමණ වේගයෙන් ඉගිල ගියේ යැයි ඔහු පැවසූ අතර සැබවින්ම රන වටුවාට කොපමණ වේගයෙන් පියාසර කල හැකි දැයි දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය. නමුත් ඒ පිලිබදව කිසිදු සටහනක් සොයා ගැනීමට බිවර් ට නොහැකි විය .
ගිනස් වාර්තාව බිහි වූයේ එවැනි දෑ සටහන්
කර තැබීමට ..


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...