Loading..

කුලියට මිනිස්සු හිරෙ යන අමුතු සස්කෘතිය ...



⭕️ එක් දිනක් චීනයෙ අවුරුදු 25 ක් වයසැති තරුනයෙක් බීමතින් තම කාර් එක පදවා මහ මග පුද්ගලයෙක්ව අනතුරකට පත් කරා. එම පුද්ගලයා එම ස්තානයෙම මි/ය ගියත් අර තරුනයා පොලිසිය ඉදිරිපිටම දුම් වැටියක් දල්වා සිනාසෙමින් කතා කරමින් සිටියා මෙම මොහොත් එක් අයෙක් මෙ තරුනයාගෙ හැසිරීම පිලිබදව ගත් ජායාරූපයක් සමාජ මාද්‍ය වෙත යොමු කරනවා. මෙම ජායාරූපය දුටු චීන වැසියො චෝදනා කරෙ චීන පොලිසිය හිතා මතාම මෙම සිදුවීම යට ගසා ඇති බවයි කෙසෙ හෝ මහජන කැලබීම මැද එම තරුනයාට වසර තුනක දඩුවම් හිමි විය. එයද චීන ජනයා තුන කලබලකාරි වාතාවරනය උත්සන්න කිරීමට හේතු උනෙ එය ඉතා සුලු දඩුවමක් කියාය. කෙසෙ වෙතත් මේ අවුරුදු තුනෙ සිර දඩුවමට  බාර උනෙ එම තරුනයා නොව වෙනත් අයෙකි. මෙයටද ජනතාව දැඩි පිලිකුලක් එල්ල කරත් මේ සිදුවීම නීත්‍යානුකූල බව එරට පොලිසිය ජනතාවට පැවසුවා ඒ DING ZUI නම් ක්‍රමය යටතෙ.. 

⭕️ DING ZUI යනු යම් වරකට හසු උන පුද්ගලයෙක් වෙනුවට නඩු විභාග වලට සහ සිරගත වීම් වැනි ඔනෙම දඩුවමකට අර දඩුවම් හිමි තැනත්තා වෙනුවට යොදාගන්න ආදෙශක පුද්ගලයෙකි.චීනයෙ ඉතාමත් දන පතීන් ඔවුන්ගෙ සියලු වැරදි වලට මෙලෙස මුදල් ගෙවා කුලියට පුද්ගලයන් සිරගත කරයි. මෙලෙස අනුන්ගෙ වැරදි වලට සිරගත වෙන්න බලාගෙනම ඉන්න කුලී කරුවන් පිරිස් එකතු උන සමාගම්ද පවතිනවා..ශ්‍රී ලංකාවෙ මෙවන් සංස්කෘතියක් නැතත් බන්ධනාගාර වල සිරගත වී සිටින සුලුතරයක් සැබෑ වරදකරුවන් නොවෙ...
 


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...