zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කුලියට මිනිස්සු හිරෙ යන අමුතු සස්කෘතිය ...

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



⭕️ එක් දිනක් චීනයෙ අවුරුදු 25 ක් වයසැති තරුනයෙක් බීමතින් තම කාර් එක පදවා මහ මග පුද්ගලයෙක්ව අනතුරකට පත් කරා. එම පුද්ගලයා එම ස්තානයෙම මි/ය ගියත් අර තරුනයා පොලිසිය ඉදිරිපිටම දුම් වැටියක් දල්වා සිනාසෙමින් කතා කරමින් සිටියා මෙම මොහොත් එක් අයෙක් මෙ තරුනයාගෙ හැසිරීම පිලිබදව ගත් ජායාරූපයක් සමාජ මාද්‍ය වෙත යොමු කරනවා. මෙම ජායාරූපය දුටු චීන වැසියො චෝදනා කරෙ චීන පොලිසිය හිතා මතාම මෙම සිදුවීම යට ගසා ඇති බවයි කෙසෙ හෝ මහජන කැලබීම මැද එම තරුනයාට වසර තුනක දඩුවම් හිමි විය. එයද චීන ජනයා තුන කලබලකාරි වාතාවරනය උත්සන්න කිරීමට හේතු උනෙ එය ඉතා සුලු දඩුවමක් කියාය. කෙසෙ වෙතත් මේ අවුරුදු තුනෙ සිර දඩුවමට  බාර උනෙ එම තරුනයා නොව වෙනත් අයෙකි. මෙයටද ජනතාව දැඩි පිලිකුලක් එල්ල කරත් මේ සිදුවීම නීත්‍යානුකූල බව එරට පොලිසිය ජනතාවට පැවසුවා ඒ DING ZUI නම් ක්‍රමය යටතෙ.. 

⭕️ DING ZUI යනු යම් වරකට හසු උන පුද්ගලයෙක් වෙනුවට නඩු විභාග වලට සහ සිරගත වීම් වැනි ඔනෙම දඩුවමකට අර දඩුවම් හිමි තැනත්තා වෙනුවට යොදාගන්න ආදෙශක පුද්ගලයෙකි.චීනයෙ ඉතාමත් දන පතීන් ඔවුන්ගෙ සියලු වැරදි වලට මෙලෙස මුදල් ගෙවා කුලියට පුද්ගලයන් සිරගත කරයි. මෙලෙස අනුන්ගෙ වැරදි වලට සිරගත වෙන්න බලාගෙනම ඉන්න කුලී කරුවන් පිරිස් එකතු උන සමාගම්ද පවතිනවා..ශ්‍රී ලංකාවෙ මෙවන් සංස්කෘතියක් නැතත් බන්ධනාගාර වල සිරගත වී සිටින සුලුතරයක් සැබෑ වරදකරුවන් නොවෙ...
 


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!