Loading..

අල්බට්‍රොස් නම් පක්ෂියාට පියාඹද්දී නිදාගත හැකි බව ඔබ දන්නවාද?


 

ඇල්බට්‍රොස් පක්ෂියෙකුට පෘථිවිය වටා එක් වරක් පියාසර කිරීමට මාස දෙකක් පමණ ගත වේ. ඔවුන්ට පියාසර කිරීමේ දී වාතය තුලින් ලිස්සා යාමට වැඩි ශක්ති ප්‍රමාණයක් වැය නොවන නිසා පියාසර කරන අතරවාරයේ වුවද නිදා ගැනීමේ හැකියාවක් ඇත.  එසේම ඔවුන් වසර ගණනාවක් මුහුදේ ගත කරන අතර ඇතැම් අවස්ථා වලදී ඇල්බට්‍රොස්‌ එක්‌වර පැය කිහිපයක්‌ සාගරයේ ගොඩ බැස නිදා ගනී. ඇල්බට්‍රොස්‌ සතුන් ගොඩබිමේ දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් වන අතර බොහෝ විට ඔවුන් ප්‍රජනනය සදහා ගොඩබිමට පැමිණේ. 




Previous Next

Top Post Ad


නවතම ලිපි...