Loading..

බැක්ටීරියාවක් විසින් හදන මේ උග්‍ර විෂක් ගැන මීට කලිං අහලා තිබුණාද ?





රැලි වැටීම් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිතා වන බොටොක්ස්  ලෝකයේ වඩාත්ම විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් ලෙස සැලකේ. එහි ග්‍රෑම් එකක මාත්‍රාවක් පුද්ගලයන් 14,000ක් මියයාමට හේතුකාරකයක් විය හැක. මෙම විශ සහිත ද්‍රව්‍යය ක්ලොස්ට්‍රිඩියම් බොටියුලිනම් නම් බැක්ටීරියාව විසින් නිපදවයි. මෙම රසායනික ද්‍රව්‍යය බොටුලිසම් නම් දරුණු ආහාර විෂවීමක් ඇති කරන අතර එය ශ්වසන අපහසුතාවයෙන් පුද්ගලයින් මරණයට පත් කරයි.

 
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...