Loading..

විශ්වය තැනුණු ගඩොල් : මන්දාකිණි

 


විදුලි එළියෙන් බබළන මහනගර පොළොවේ ඇත. ඒවා ඈත සිට බැලුවහොත් පෙනෙන්නේ පෙනෙන්නේ එකම එළි ගොඩක් මෙන් එසේම අභ්‍යවකාශ තාරකා පොකුරක් වී සෑදුණු නගර ඇත.ඒවා අපමණ තාරකා  වලින් යුක්තය. තාරකා සියයක් හෝ සීයක් පමණ ඉතිරි ඒවා හදුන්වන්නේ මණ්දාකිනි යනුවෙනි. අපේ සෞරග්‍රහමණ්ඩලය ද පිහිටා ඇත්තේ මෙවැනි මන්දාකිණියක ය.  එය ක්ෂීරපථය නම් වේ.  අපමණ මන්දාකිණි වලින් විශ්වය පිරී ඇත.සියලු මන්දාකිණි ඒවායේ හැඩය අනුව සිව් වර්ගයකි.


01. සර්පිලාකාර  මන්දාකිණි




2. ඉලිප්සාකාර මන්දාකිණි


3. අගුළු  මන්දාකිණි




4.  අක්‍රමවත් මන්දාකිණි



 මන්දාකිණි හැදුනේ කෙසේද ?

මන්දාකිණි සිව් වර්ගය අතර වැඩියෙන්ම වයස්ගත  තාරකා ඇත්තේ ඉලිප්සාකාර මන්දාකිණිවල වෙයි. හැඩයක් නොමැති මන්දාකිණිවල අලූත් ම තාරකා දක්නට ඇත මෙහිදී  හැඩයක් නොමැති මන්දාකිණි ක්‍රමයෙන් කැරකෙමින් හෙට පටන් ගෙන ඒවා අගුළු මන්දාකිණි වලටද, අගුළු මන්දාකිණි  සර්පිලාකාර මන්දාකිණි වලටද, සර්පිලාකාර මන්දාකිණි ඉලිප්සාකාර මන්දාකිණි වලටද විකාශනය  වන බව  තාරකා විද්‍යාඥයන්ගේ මතයයි.


Writen by - W. Binuka Nimnad

owner




from Science Lab https://ift.tt/FTXNau8
via IFTTT
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...