Loading..

අද දින සජීවීව අගහරු නැරඹීමට අවස්ථාවක්

මේ වනවිට අගහරු ග්‍රහයා වටා කක්ෂගත වී තිබෙන යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සතුවන Mars Express වසර විස්සක් ගෙවී ගොස් අවසන්ය.(2003 - 2023) ඒ කියන්නේ අද ඔහුගේ උපන් දිනයයි. ඒ සදහා එහි ඇති දෘශ්‍යඅධීක්ෂණ කැමරාව  යොදාගෙන අඟහරුගේ  කක්ෂයේ සිට  වීඩියෝ සහ ඡායාරූප පෘථිවියට  සජීවීව එවනු ඇත. සජීවීව කිව්වට සජීවීම නෙමෙයි.  මොකද දත්ත සම්ප්‍රේෂණය කරන්නේ රේඩියෝ  සිග්නල්  මගිනි. එවිට විනාඩි  18 ක ප්‍රමාදයක් ඇති වනු ඇත. මන්ද අගහරු වල සිට පෘථිවියට ඇති දුර  වැඩි හෙයිනි. ඔබට මෙය youtube හරහා නැරඹිය හැකිය. පහත link එක මගින් ඒ හා සම්බන්ධ වන්න. 

Link - https://www.youtube.com/watch?v=4qyVNqeJ6wQ




from Science Lab https://ift.tt/m038klU
via IFTTT
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...