මේ වනවිට අගහරු ග්‍රහයා වටා කක්ෂගත වී තිබෙන යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සතුවන Mars Express වසර විස්සක් ගෙවී ගොස් අවසන්ය.(2003 - 2023) ඒ කියන්නේ අද ඔහුගේ උපන් දිනයයි. ඒ සදහා එහි ඇති දෘශ්‍යඅධීක්ෂණ කැමරාව යොදාගෙන අඟහරුගේ කක්ෂයේ සිට වීඩියෝ සහ ඡායාරූප පෘථිවියට සජීවීව එවනු ඇත. සජීවීව කිව්වට සජීවීම නෙමෙයි. මොකද දත්ත සම්ප්‍රේෂණය කරන්නේ රේඩියෝ සිග්නල් මගිනි. එවිට විනාඩි 18 ක ප්‍රමාදයක් ඇති වනු ඇත. මන්ද අගහරු වල සිට පෘථිවියට ඇති දුර වැඩි හෙයිනි. ඔබට මෙය youtube හරහා නැරඹිය හැකිය. පහත link එක මගින් ඒ හා සම්බන්ධ වන්න.
Link - https://www.youtube.com/watch?v=4qyVNqeJ6wQ
from Science Lab https://ift.tt/m038klU
via IFTTT
Post a Comment