Loading..

ඉන්දියාවේ Chandrayan 2 අභ්‍යවකාශ යානයෙන් දුටු සද ගමනේ සාක්ෂි



මේ ඔබ දකින්නේ ඇපලෝ 11 සද ගමන මොහොතේදී නීල් ආම්ස්ට්‍රෝන් සහ ඔහුගේ සගයා චන්ද්‍රයා මතට ගොඩබැසීම සදහා භාවිතා කල Lunar Module යානයේ Eagle Decent Stage එකයි. Lunar Module යානයේ කොටස් දෙකක් වූ අතර ඒවා Decent Stage සහ Assent Stage ආදි වශයෙනි. මෙහිදී Assent Stage කොටසේ නීල් ආම්ස්ට්‍රෝන් සහ ඔහුගේ සගයා වන Buzz Aldrin ගමන් කල අතර Decent Stage එක Assent Stage එකට පහතින් සවි කර තිබුණි. 

නැවත ඔවුන් අභ්‍යවකාශයට යන මොහොතේදී Decent Stage කොටස චන්ද්‍රයා මත දමා ගොස් එයට ඉහලින් සවි කර ඇති Assent Stage එක භාවිතයෙන් චන්ද්‍රයා වටා කක්ෂගතවී ඇති ඔවුන්ගේ අභ්‍යවකාශ යානයට ගමන් කලේය.

මේ ජායාරූපය ලබාගෙන තිබෙන්නේ ඉන්දියාව මගින් චන්ද්‍ර කක්ෂයට දියත් කරන ලද Chandrayan 2 නම් අභ්‍යවකාශ යානය මගිනි.

Posted by Asirimath Vishwaya Facbook page 

Follow Asirimath Vishwaya - https://www.facebook.com/asirimathwishwaya



ඉතින්  පොඩි යුතුකමක් තියෙනවා .ඒ තමයි වෙබ් අඩවියේ ඉහළින්ම ඇති Ads /Popup Ad එකක් මත Chlick කරන්න .එමගින් අපගේ Website එක පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිවැය ලැබේ .ඔබ අපෙන් දෙයක් ගත්ත නම් අපටත් දෙයක් දෙන්න කාරුණික වන්න


from Science Lab https://ift.tt/AVukL8i
via IFTTT
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...