Loading..

ලිංගිකව එකතු වීමකට පෙර හොඳ නින්දක් ලබා ගන්න


 


ඔයාට අක්‍රමවත් කාලසටහනක් හෝ අධික ආතතිකාරී දිනයන් ගෙවන්න වෙනව නම්, ඒ දේවල් රාත්‍රියේදී ලිංගිකව හැසිරීමට අහිතකර විදිහට බලපාන්න පුලුවන්.

ඒ නිසා එහෙම තත්වයන් තියෙනව නම්, පැය කිහිපයක නින්දකට පසුව ලිංගිකව එකතු වෙන්න වග බලාගන්න.

ඒ වගේම ආතතිකාරී කාලසටහන් වල සුලු සුලු වෙනස්කම් කිරීමත් ලිංගික ජීවිතයට උපකාරයක් වේවි.

උදේ නින්දෙන් පසුව හෝ වැඩ ආරම්භ කිරීමට කලින් ලිංගිකව එකතු වීමෙන්, ඇති වන එවැනි ගැටළු මගහරවගන්න පුලුවන් වෙනව.



Previous Next

Top Post Ad


නවතම ලිපි...