ඇල්ෆා ජෙම්නෝරම්
මෙය කැස්ටර් ලෙසද හඳුන්වයි.ප්‍රධාන වශයෙන් තාරකා 6කින් යුතු තාරකා පද්ධතියකි.මෙම තාරකාව ඉතාමත් නිල් පැහැයෙන් දිස්වෙන අතර මෙය පිහිටා අත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 45 ක් දුරිනි.
බීටා ජෙම්නෝරම්
පොලක්ස් ලෙස හැඳින්වෙන මෙය යෝධ තාරකාවකි.ඉතා අධික උෂණත්වයකින් යුතු මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 35 දුරින් පිහිටයි.
ඩෙල්ටා ජෙම්නෝරම්
වසැට් ලෙස හදුන්වන මෙය ඉතා කුඩා තැඹිලි පැහැ තාරකාවකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 45ක් දුරින් පිහිටා ඇත.
Post by - Sl astronaut
My YouTube channel:-https://www.youtube.lk/@sl_astronaut
from Science Lab https://ift.tt/62Ovdyi
via IFTTT

