Loading..

කාමරෙන් එළියේ ඉඳගෙන ඒක ඇතුළෙ වෙන දේවල් දැන ගන්න පුළුවන්නම් කොච්චර හොඳයිද?


 කාමරෙන් එළියේ ඉඳගෙන ඒක ඇතුළෙ වෙන දේවල් දැන ගන්න පුළුවන්නම් කොච්චර හොඳයිද?(ඕපදූප හොයන අයට 😂)


මෙන්න ඒකට විසඳුමක් ඊශ්‍රායල හමුදා තාක්ෂණික සමාගමක් හොයාගෙන තියෙනවා.Camero-Tech කියලා හඳුන්වන සමාගම තමයි මේ අපූරු සොයාගැනීම සිදුකරලා තියෙන්නේ.ප්‍රංශයේ Eurosatury ප්‍රදර්ශනයේදි තමයි මේ උපාංගය එළිදක්වලා තියෙන්නේ.

The Xaver 1000ලෙස හඳුන්වන මේ උපාංගය රේඩාර් තාක්ෂණය හා කෘතීම බුද්ධිය පදනම් කරගෙන නිර්මාණය කර තිබෙනවා.මේ මගින් කාමරය තුළ ජීවයේ පැවැත්ම,ඒ තුළ සිටින පුද්ගලයින් ගණන,ඔවුන්ගේ උස මෙන්ම කාමරය තුළ අවකාශයේ සැකැස්ම ද අධ්‍යනය කරන්න පුළුවන් කියල තමයි ප්‍රකාශ කරන්නේ.

Camera එකෙන් වගේ පේන්නේ නෑ හොඳේ😂Signal ටිකක් තමයි අපිට ලැබෙන්න
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.