zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කාමරෙන් එළියේ ඉඳගෙන ඒක ඇතුළෙ වෙන දේවල් දැන ගන්න පුළුවන්නම් කොච්චර හොඳයිද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 කාමරෙන් එළියේ ඉඳගෙන ඒක ඇතුළෙ වෙන දේවල් දැන ගන්න පුළුවන්නම් කොච්චර හොඳයිද?(ඕපදූප හොයන අයට 😂)


මෙන්න ඒකට විසඳුමක් ඊශ්‍රායල හමුදා තාක්ෂණික සමාගමක් හොයාගෙන තියෙනවා.Camero-Tech කියලා හඳුන්වන සමාගම තමයි මේ අපූරු සොයාගැනීම සිදුකරලා තියෙන්නේ.ප්‍රංශයේ Eurosatury ප්‍රදර්ශනයේදි තමයි මේ උපාංගය එළිදක්වලා තියෙන්නේ.

The Xaver 1000ලෙස හඳුන්වන මේ උපාංගය රේඩාර් තාක්ෂණය හා කෘතීම බුද්ධිය පදනම් කරගෙන නිර්මාණය කර තිබෙනවා.මේ මගින් කාමරය තුළ ජීවයේ පැවැත්ම,ඒ තුළ සිටින පුද්ගලයින් ගණන,ඔවුන්ගේ උස මෙන්ම කාමරය තුළ අවකාශයේ සැකැස්ම ද අධ්‍යනය කරන්න පුළුවන් කියල තමයි ප්‍රකාශ කරන්නේ.

Camera එකෙන් වගේ පේන්නේ නෑ හොඳේ😂Signal ටිකක් තමයි අපිට ලැබෙන්න
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!