Loading..

මකුළු දැල් මෙච්චර වටිනවා කියලා දැනගෙන හිටියද...?


 


අපේ ගෙවල්වලනම් මකුළු දැල් දැක්කහම අපි කඩලා දානවනේ ඒත් මකුළු දැල් කියන්නේ ගොඩක් හොඳ වෙලුම් පටි වර්ගයක්. අතීත රෝමයේ සහ ග්‍රීසියේ වෛද්‍යවරුන් එකල රෝගින්ගේ තුවාල සඳහා වෙලුම් පටි සෑදීමට මකුළු දැල් භාවිතා කරලා තියෙනවා. 

මකුළු දැල් වල ස්වභාවික විෂබීජ නාශක සහ දිලීර නාශක ගුණ ඇති අතර තුවාල පිරිසිදුව තබා ගැනීමට සහ ආසාදන වැලැක්වීමට උපකාරී වෙනවා. මකුළු දැල් ලේ කැටි ගැසීමට අවශ්‍ය විටමින් K වලින් පොහොසත් වගේම ඉක්මනින්ම තුවාල වේලීමට හැකි බවත් සොයාගෙන තියෙනවා.
🕸

ඊලග පාර තුවාලයක් උනහම මකුළු දැල් ටිකකින් ඔතලා බලන්න හොඳ වෙයිද කියලා...🙃

#general_knowledge
𝔸𝕣𝕖𝕒 51 🛸
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...