Loading..

ලොව ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව ගිලී ගියේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී කියලා දැනගෙන හිටියද...?


  

අවාසනාවකට ලොව ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන HMS Hermes නෞකාව ගිලී ගියේ ලංකාවේ මුහුදු සීමාවෙදී. Hermes මේ අවාසනාවන්ත ඉරණමනට මුහුණ දෙන්නේ මඩකළපු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීයි. 🇱🇰

1942 අප්‍රේල් 8 වෙනිදා ත්‍රිකුණාමළ වරායේ නැංගුරම් දා තිබුනු Hermes එදින ගුවන් යානා නොතිබුනු නිසා මාලදිවයින බලා යාත්‍රා කිරීම ආරම්භ කරනවා, ඒ අවස්ථාවේදී ඒ අසළින් ගමන්ගත් ජපන් ගුවන්යානාවක් HMS Hermes නෞකාව හඳුනාගෙන තවත් ජපන් ගුවන් යානා කිහිපයකින් පැමිණ කිමිදුම් බෝම්බ රාශියක් හෙලා Hermesව ගිල්වලා දානවා. ගිලී යාමේදී එහි සිටි නාවිකයන් 307ක් ගිලී යාමෙන් අතුරුදහන් වෙනවා.
 
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...