zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලොව ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව ගිලී ගියේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී කියලා දැනගෙන හිටියද...?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


  

අවාසනාවකට ලොව ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන HMS Hermes නෞකාව ගිලී ගියේ ලංකාවේ මුහුදු සීමාවෙදී. Hermes මේ අවාසනාවන්ත ඉරණමනට මුහුණ දෙන්නේ මඩකළපු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීයි. 🇱🇰

1942 අප්‍රේල් 8 වෙනිදා ත්‍රිකුණාමළ වරායේ නැංගුරම් දා තිබුනු Hermes එදින ගුවන් යානා නොතිබුනු නිසා මාලදිවයින බලා යාත්‍රා කිරීම ආරම්භ කරනවා, ඒ අවස්ථාවේදී ඒ අසළින් ගමන්ගත් ජපන් ගුවන්යානාවක් HMS Hermes නෞකාව හඳුනාගෙන තවත් ජපන් ගුවන් යානා කිහිපයකින් පැමිණ කිමිදුම් බෝම්බ රාශියක් හෙලා Hermesව ගිල්වලා දානවා. ගිලී යාමේදී එහි සිටි නාවිකයන් 307ක් ගිලී යාමෙන් අතුරුදහන් වෙනවා.
 
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign

Ad blocker detected!

We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.