Loading..

ශ්‍රී පාදයේ දරුවකු උපදී



 ශ්‍රී පාද වන්දනාවේ පැමිණි එක්දරු මවක් තම දෙවැනි දරුවා ඉදිකටු පහන ප්‍රදේශයේදී බිහිකර ඇති බව වාර්තා වනවා. 

ඒ අනුව මෙම දරු උපත සිදුවී ඇත්තේ ඊයේ (11) රාත්‍රියේදී බව සඳහන්. 
මෙසේ උපත ලබා ඇති බිළිඳියක් බව අප වාර්තාකරු සඳහන් කළා. 
බිළිඳා ප්‍රසූත කිරීම සඳහා පැමිණ සිටි කාන්තා බැතිමතුන්ගේ සහාය ද ඇයට හිමිව තිබෙනවා.
Previous Next

Top Post Ad


නවතම ලිපි...