සම පැහැපත් කරගන්නේ කොහොමද ?
1. උෂ්ණත්වය 30° වැඩිනම් අව්වට නිරාවරණය වන විට sun cream භාවිතා කරන්න.
2. 10 am - 2 pm කාලය තුළ ගෘහස්ථ ස්ථානයක එන්න බලන්න.
3. හොඳ Face Wash එකක් උදේ නැගිට්ටමයි නිදියන්න යන කොටයි ගාලා වතුරෙන් හෝදන්න. (ගන්න බැරිනම වතුරෙන් හරි හොඳට හෝදන්න.)
4. Smoke කරනවන් ඒක නවත්තන්න. 🚬 (ඒක හැම පැත්තකටම හොඳයි)
5. අඩුම දවසකට වතුර කෝප්ප 6-8 ත් අතර ප්‍රමාණයක්වත් පානය කරන්න.
6. දැන් කියන්නම මූණේ ගානා ගෙදරදීම හදාගන්න පුලුවන් දේවල,
• තක්කාලි කොටස් වලට කඩලා
Blender එකට දාල හොඳින් mix
කරන්න. මේකටම Lemon 1-2 තේ
හැඳි ප්‍රමාණයක එකතු කරන්න.
මේ ආලේපනය මූනේ ගාලා 20-30
min විතර තියල ඇල් වතුරෙන්
හෝදන්නා.
• Lemon එක්ක වතුර 1:4
අනුපාතයෙන් mix කරලා. Cosmetic
Spray Bottle එහෙකට දාලා මූණට
Spray කරන්න.
• මී පැණි රෑ නිදියන කොට මූණේ
ගාලා උදේට හෝදලා යවන
එකෙන් කුරූලෑ අඩු කරගන්න
පුලුවන්.
You can test thees at your own risk

