Loading..

වාසනාව ගෙන දෙන ජුලියට්ගේ පියයුරු


 වාසනාව ගෙන දෙන ජුලියට්ගේ පියයුරු 


William Shakespeare විසින් නිර්මාණය කල රෝමියෝ ජුලියට් ආදර කතාවේ ආදරවන්තිය වූ “Juliet” නිරූපණය කරන අපූරු පිලිරුවක් ඉතාලියේ Verona නගරයේ පිහිටි Juliet House පරිශ්‍රයේ දැකගන්න පුලුවන්.

1969 වසරේදී sculptor Nereo Costantini නම් නිර්මාණකරු විසින් සාදන ලද තඹ ප්‍රතිමාවක් 1972 වසරේදී එවකට වෙරෝනා නගරයේ තිබූ Lions Club පරිශ්‍රයේ තැන්පත් කොට තිබුණි.

මෙම ප්‍රතිමාව වසර ගණනාවක් පුරා සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ අතර එය වටා ගෙතුනු මතයක් වූයේ එම පිලිරුවේ පියයුරු ස්පර්ෂ කිරීමෙන් නොබිදෙන ආදරයක් හෝ වාසනාව උදාවන බවයි.

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...