zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වාසනාව ගෙන දෙන ජුලියට්ගේ පියයුරු

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 වාසනාව ගෙන දෙන ජුලියට්ගේ පියයුරු 


William Shakespeare විසින් නිර්මාණය කල රෝමියෝ ජුලියට් ආදර කතාවේ ආදරවන්තිය වූ “Juliet” නිරූපණය කරන අපූරු පිලිරුවක් ඉතාලියේ Verona නගරයේ පිහිටි Juliet House පරිශ්‍රයේ දැකගන්න පුලුවන්.

1969 වසරේදී sculptor Nereo Costantini නම් නිර්මාණකරු විසින් සාදන ලද තඹ ප්‍රතිමාවක් 1972 වසරේදී එවකට වෙරෝනා නගරයේ තිබූ Lions Club පරිශ්‍රයේ තැන්පත් කොට තිබුණි.

මෙම ප්‍රතිමාව වසර ගණනාවක් පුරා සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ අතර එය වටා ගෙතුනු මතයක් වූයේ එම පිලිරුවේ පියයුරු ස්පර්ෂ කිරීමෙන් නොබිදෙන ආදරයක් හෝ වාසනාව උදාවන බවයි.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!