~මූලික NLP උපක්‍රමයක් ~
(Neuro linguistic programming(NLP) ඔහොත් වාග් නියුරෝන ක්‍රමවේදය යනු මොළය හසුරවන්නට භාවිතාකරන විද්‍යාත්මක ක්‍රමවේදයකි.)
ඔබට යම් පුද්ගලයෙකුට යම් දෙයක් ඒත්තු ගැන්වීමට හෝ යමකට පෙළඹවීමට අවශ්‍ය නම්, ඇය හෝ ඔහුගේ පෞද්ගලික අවකාශය නිතර නිතර ආක්‍රමණය කිරීමට උත්සාහ කරන්න.
නමුත් මෙය කළ යුත්තේ බලහත්කාර ලෙසින් නොව උපායශීලී ලෙසකින්.
ඔබ හැකිනම් විශේෂත්වය නොපෙන්වා ඇයගේ/ඔහුගේ මැණික් කටුව, උරහිස හෝ අත සාමාන්‍ය ලෙස ස්පර්ශ කරන්න උත්සාහයක් ගන්න.
NLP ක්‍රමවේදයන්හි මෙම ශරීර කොටස් වඩාත් සංවේදී ලෙස සැලකෙනවා.
එහි ප්‍රතිඵල ලෙස අදාල පුද්ගලයාට ඔබ සම්බන්ධව දැනෙන අවිශ්වාසී හැඟීම් බොහෝවිට පහළයාවි.
ඉන්පසු ඔබට ඔහුට හෝ ඇයට යමක් ඒත්තුගැන්වීම හෝ යමක් කිරීමට පෙළඹවීම පහසුවේවි.

