ඔබ දැන සිටියා ද මිනිසුන්ටත් විස නිපදවිය හැකි බව 😨
⭕නවතම පරීක්ෂණයක් මගින් හෙලිවෙලා තියනවා මිනිසුන්ට හා සියලුම ක්ශීපායි සතුන්ට සර්පයන්ට මෙන් විස නිපදවිය හැකි බවයි.
⭕ මිනිසුන් සතුව මද විශ සහිත සර්ප ගනයට අයත් සර්පයන්ගෙ විශ වල ඇති ප්‍රෝටීන සහ විස නිපදවීමට හැකි කෝටසක්ද ඇත එමගින් මිනිස් කෙල විශ කරවීමට හැකියාව ඇත
⭕ නමුත් මිනිසාගෙ පාරසරික අනුවර්තනය මත එය බලපාන අතර යම් දිනක පරිනාමයත් සමග මිනිස් කේථයට විශ එකතු විය හැකි බව පැවසුවත් තවත් විද්යාඥයන් පිරිසක් පවසන්නෙ එය සිදුවීමට අධික කාලයක් ගෙවන බවයි සමහර විට එවිට මිනිස් වර්ගයා සම්පූර්නෙන් ම වදවී ගොස් සිටින්නත් පුලුවන් කෙසේ වෙතත් මෙම පරීක්ෂණ සම්බන්දයෙන් තවමත් පරීක්ශන පට්ටමෙ තිබේ.තව කොටසක් පවසන්නෙ මෙම විශ නිපදවීමෙ ක්‍රියාවලිය කෘතිමව සිදු කරොත් මිසක් පරිනාමය සමග මෙය සිදුවිමට සම්බාවිතාව අඩු බවයි.
⭕ කෙසේ වෙතත් සර්පයන්ට තම ආරක්ශාව සහ ගොදුරු සොයාගැනිමට විශ නිපදවෙන අතර මිනිසුන්ට විශ නිපදවීමට හැකියාව ලැබුනෙ නැති උනත් දැනටම එම විශට වඩා අධික විනාශයක් මිනිසුන් විසින් කරයි.
ඉතින් විශ ඔනෙමද 👍

