zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මූලික NLP උපක්‍රමයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


~මූලික NLP උපක්‍රමයක් ~

(Neuro linguistic programming(NLP) ඔහොත් වාග් නියුරෝන ක්‍රමවේදය යනු මොළය හසුරවන්නට භාවිතාකරන විද්‍යාත්මක ක්‍රමවේදයකි.)

ඔබට යම් පුද්ගලයෙකුට යම් දෙයක් ඒත්තු ගැන්වීමට හෝ යමකට පෙළඹවීමට අවශ්‍ය නම්, ඇය හෝ ඔහුගේ පෞද්ගලික අවකාශය නිතර නිතර ආක්‍රමණය  කිරීමට උත්සාහ කරන්න.

නමුත් මෙය කළ යුත්තේ බලහත්කාර ලෙසින් නොව උපායශීලී ලෙසකින්.

ඔබ හැකිනම් විශේෂත්වය නොපෙන්වා ඇයගේ/ඔහුගේ මැණික් කටුව, උරහිස හෝ අත සාමාන්‍ය ලෙස ස්පර්ශ කරන්න උත්සාහයක් ගන්න.

NLP ක්‍රමවේදයන්හි මෙම ශරීර කොටස් වඩාත් සංවේදී ලෙස සැලකෙනවා.

එහි ප්‍රතිඵල ලෙස අදාල පුද්ගලයාට ඔබ සම්බන්ධව දැනෙන  අවිශ්වාසී හැඟීම් බොහෝවිට පහළයාවි.

ඉන්පසු ඔබට ඔහුට හෝ ඇයට යමක් ඒත්තුගැන්වීම හෝ යමක් කිරීමට පෙළඹවීම  පහසුවේවි.

 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!