Loading..

Linux Terminal එකෙන් ඕනම Website එකක් Download කරමු...


 Linux Terminal එකෙන් ඕනම Website එකක් Download කරමු...


  ඉතින් Guys අද අපි බලන්න යන්නේ ඕනම Website එකක Complete Files නැත්නම් Source Code එක සැරේ Linux Terminal එක පාවිච්චි කරලා Download කරන විදිහ ගැන.

ඉතින් මේ Terminal එක අපිට කොච්චර උදව් වෙනවද කියලා. මම Linux වලට ගොඩක් ආදරේ කරන්නෙත් එකේ තියෙන Windows වල නැති Terminal එක නිසා.

.
.

එහෙනම් Website එකක් Download කරමු.

01. Website එක Download කරන්න Folder එකක් හදන්න.

මුලින්ම Website එකේ Files Download කරලා Save කරගන්න Folder එක හදන්න. ඊට පස්සේ ඒ Folder එක ඇතුලට යන්න.

02. දැන් Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න

Right click කරලා “Open In Terminal” option එක තෝරන්න.

දැන්,

  $
sudo apt install wget -y

  $
sudo wget www.ikman.lk


කියන Command එක ගහන්න. මෙතන ikman.lk වෙනුවට ඔයාට Files ගන්න ඕනේ Website එකේ Address එක ගහලා Enter කරන්න.




Copyright © 2023 
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...