Loading..

මොකද්ද මේ Dark Web


 මොකද්ද මේ Dark Web🫣


මේකේ තමා භයානකම දේවල් තියෙන්නෙ. කොටින්ම කිව්වොත්,
මනොවිකෘතිකයින්ගෙ👹, •ජාවාරම්කරුවන්ගෙ😈,⁣
•මිනීමරුවන්ගෙ🫦,
• හැකර්වරුන්ගෙ👨‍💻

තෝතැන්නක් වගේම අහිංසක මිනිසුන්,හයක් හතරක් නොදන්න කුඩා ලමයින්👦,අහිංසක සතුන් මරණයට නියම වුණු වදකාගාරයක්😿


🙋‍♀පසුව ටෝර් හි Underlying code එක free license එකක් යටතේ නිකුත් කල අතර☃️ Tor project නමින් ලාභ නොලබන ආයතනයක් එහිදී පිහිටුවනු ලැබුවා🐲

🙇‍♀2008 දී Tor browser එක නිකුත් කිරීමත් එක්ක ඕනම අයකුට Dark web එකට පිවිසීම පහසු කාර්යයක් වුනා.🌝✨

🤦‍♀මේ Dark web එක විශාලයි වගෙ පෙනුනට ඉතා පොඩි ප්‍රතිශතයක් තිබෙන්න🎭 ඒවගේම මේකෙ ඇතුලෙ payment වෙන්නෙ Bitcoin වලින් විතරයි💰 මොකද Bitcoin trackback කරන්න බැරි නිසා💸

මේක නිකම් හරියට shopping mall එකක් වගෙ🛍,
Red Room🧧, Hitman🧸, Hackers🔑, ransomeware වගේ සෑහෙන්න භයානක Shops තමයි මේකෙ තියෙන්නෙ📌


Dark web එකෙත් එක එක කොටස් තියෙනව😱
Red Room
•Hire a hitman
•මිනී මස් වෙලදාම
•Crush Porn
•ලමා අපචාර

මේ වගේ දේවල් තමා Dark Web එකේ වැඩිපුරම වෙන්නෙ🙁


හිතනකොටත් බයයි නේද🧟‍♂?


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...