zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මොකද්ද මේ Dark Web

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 මොකද්ද මේ Dark Web🫣


මේකේ තමා භයානකම දේවල් තියෙන්නෙ. කොටින්ම කිව්වොත්,
මනොවිකෘතිකයින්ගෙ👹, •ජාවාරම්කරුවන්ගෙ😈,⁣
•මිනීමරුවන්ගෙ🫦,
• හැකර්වරුන්ගෙ👨‍💻

තෝතැන්නක් වගේම අහිංසක මිනිසුන්,හයක් හතරක් නොදන්න කුඩා ලමයින්👦,අහිංසක සතුන් මරණයට නියම වුණු වදකාගාරයක්😿


🙋‍♀පසුව ටෝර් හි Underlying code එක free license එකක් යටතේ නිකුත් කල අතර☃️ Tor project නමින් ලාභ නොලබන ආයතනයක් එහිදී පිහිටුවනු ලැබුවා🐲

🙇‍♀2008 දී Tor browser එක නිකුත් කිරීමත් එක්ක ඕනම අයකුට Dark web එකට පිවිසීම පහසු කාර්යයක් වුනා.🌝✨

🤦‍♀මේ Dark web එක විශාලයි වගෙ පෙනුනට ඉතා පොඩි ප්‍රතිශතයක් තිබෙන්න🎭 ඒවගේම මේකෙ ඇතුලෙ payment වෙන්නෙ Bitcoin වලින් විතරයි💰 මොකද Bitcoin trackback කරන්න බැරි නිසා💸

මේක නිකම් හරියට shopping mall එකක් වගෙ🛍,
Red Room🧧, Hitman🧸, Hackers🔑, ransomeware වගේ සෑහෙන්න භයානක Shops තමයි මේකෙ තියෙන්නෙ📌


Dark web එකෙත් එක එක කොටස් තියෙනව😱
Red Room
•Hire a hitman
•මිනී මස් වෙලදාම
•Crush Porn
•ලමා අපචාර

මේ වගේ දේවල් තමා Dark Web එකේ වැඩිපුරම වෙන්නෙ🙁


හිතනකොටත් බයයි නේද🧟‍♂?


X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign