zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු කළු ජාතික ඇමරිකානු නිළිය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 Hattie McDaniel යනු 1940 ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු කළු ජාතික ඇමරිකානු නිළියයි.


ඇය Gone with the Wind චිත්‍රපටයේ හොඳම සහය නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත් නමුත් එකල තිබූ දැඩි වර්ණභේදවාදය නිසා සම්මාන ප්‍රදානෝත්සවයේදී කලු ජාතිකයන්ට සුදු ජාතිකයන්ගෙන් වෙන්ව වාඩි වීමට සිදු විය. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සම්මානය වර්ජනය කරන බවට තර්ජනය කරමින් නිළිය වෙනුවෙන් පෙනී සිටියේය. McDaniel චිත්‍රපට 300කට වඩා වැඩි ප්‍රමාණයක රඟපෑ නමුත් ඒවායින් බොහොමයක ඇයගේ නම පවා සදහන් කර තිබුණේ නැත.
😕

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!