Loading..

කුහුඹුවන් ගැන විශ්මිත කරුණු කිහිපයක් 🐜

 

කුහුඹුවන් ගැන විශ්මිත කරුණු කිහිපයක් 🐜

1. කුහුඹුවන්ට පෙනහළු නොමැත.

2. කුහුඹුවන්ට කන් නැත.

3. කුහුඹුවන් ගොවීන්ය.

4. කුහුඹුවන්ට පීනන්න පුළුවන් (𝘖𝘥𝘰𝘯𝘵𝘰𝘮𝘢𝘤𝘩𝘶𝘴 𝘣𝘢𝘶𝘳𝘪).

7. කුහුඹුවන් වහල් අයිතිකරුවන්ය. (𝘗𝘳𝘰𝘵𝘰𝘮𝘢𝘨𝘯𝘢𝘵𝘩𝘶𝘴 𝘢𝘮𝘦𝘳𝘪𝘤𝘢).

8. කුහුඹුවන් ඩයිනෝසෝරයන් තරම් පැරණි ය.

9. ලොව පුරා කුහුඹුවන් විශේෂ 12,000 කට වඩා ඇත.

10. කුහුඹුවෙකුට තම සිරුරේ බර මෙන් 20 ගුණයක් එසවිය හැක.

11. සමහර කුහුඹු රැජින වසර ගණනාවක් ජීවත් විය හැකි අතර මිලියන ගණනක් පැටවුන් බිහි කරයි.

12. කුහුඹුවන් සටන් කරන විට, ඔවුන් සාමාන්‍යයෙන් මරණය දක්වා සටන් කරයි.

13. ජනපදයේ රැජින මිය ගිය විට ජනපදයට පැවතිය හැක්කේ මාස කිහිපයක් පමණි.

14. ඔක්සිජන් නොමැතිව කුහුඹුවන්ට පැය දෙකක් ජීවත් විය හැක.

14. කුහුඹුවන්ට ලේ නැත!


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...