الصفحة الرئيسيةකරුණු Xylaria polymorpha යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම දිලීර විශේෂය "මැරුණ මිනිසෙකුගේ අත" යනුවෙන් ද හදුන්වයි. ديسمبر 05, 2022 Xylaria polymorpha යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම දිලීර විශේෂය "මැරුණ මිනිසෙකුගේ අත" යනුවෙන් ද හදුන්වයි.මේවා වනාන්තර ප්‍රදේශ වල දිරා ගිය ශාක කදන් හා කොළරොඩු ආශ්‍රිතව වර්ධනය වනවා දැක ගත හැක.මීට කලින් ඔබ දැක තිබුණ ද ❓