බ්‍රසීලයේ සිටින Phoneutria nigriuenter නම් මකුළු විශේෂය ඉතාම දරුණු විෂ සහිත මකුළු විශේෂයකි.
වැඩිපුරම කෙසෙල් පඳුරු ආශ්‍රිතව ඉන්නා මොව්න් ඒ ආශ්‍රිත රැකියා කරන අයට දෂ්ඨ කරනු ලබයි.
මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය නම් දෂ්ඨ කෙරූ වහාම ක්ෂණිකව ලිංගය ප්‍රාණවත් වී පැය 5 ක් පමණ එලෙස පැවතීමයි.