Loading..

බ්‍රසීලයේ සිටින Phoneutria nigriuenter නම් මකුළු විශේෂය ඉතාම දරුණු විෂ සහිත මකුළු විශේෂයකි


 බ්‍රසීලයේ සිටින Phoneutria nigriuenter නම් මකුළු විශේෂය ඉතාම දරුණු විෂ සහිත මකුළු විශේෂයකි.


වැඩිපුරම කෙසෙල් පඳුරු ආශ්‍රිතව ඉන්නා මොව්න් ඒ ආශ්‍රිත රැකියා කරන අයට දෂ්ඨ කරනු ලබයි.

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය නම් දෂ්ඨ කෙරූ වහාම ක්ෂණිකව ලිංගය ප්‍රාණවත් වී පැය 5 ක් පමණ එලෙස පැවතීමයි.






Previous Next

Top Post Ad


නවතම ලිපි...