ලෝකයේ ප්‍රසිද්ධම චොකලට් ආශිත ආහාර කිහිපයක් වන Mars, M&M, Snickers, වැනි නිෂ්පාදන සියල්ලම නිර්මාණය කරන්නේ Mars KERS 2 ක්ෂීරපථය SNICKERS අඟහරු ERS Incorporated නැමති සමාගමයි.
මේ සමාගම Mars පවුලේ සමාගමක් වන අතර,
මේ මව් සමාගම තමන්ගේ පෞද්ගලිකත්වය අතිශයින් ආරක්ෂා කරන සමාගමකි.
ඒ අනුව ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් වත් ලේසියෙන් නොතියන අතර සමාගමේ පුද්ගලයින්ගේ ඡායාරූපද අන්තර්ජාලයේ ඇත්තේ ඉතා අඩුවෙනි.
නමුත් 2020 වනවිට මේ රහසේ සිටින මව් සමාගමේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 126ක් පමණ වන බව වාර්තා වේ.
දැන සිටියා ද ❓

