Loading..

රුදිරය ප්‍රවාහනය කරන ශිරා වලින් සම්පූර්ණ වූ ක්‍රියාකාරී මිනිස් මිනිස් හෘද පටක ගොඩනැගීමට පරීක්ෂකයන් විසින් සාර්ථකව නිවිති පත්‍ර තුල ඇති සනාල පටක පද්ධතිය සාර්ථකව භාවිතා කල හැකි බව සොයාගෙන තිබෙනවා


 රුදිරය ප්‍රවාහනය කරන ශිරා වලින් සම්පූර්ණ වූ ක්‍රියාකාරී මිනිස් මිනිස් හෘද පටක ගොඩනැගීමට පරීක්ෂකයන් විසින් සාර්ථකව නිවිති පත්‍ර තුල ඇති සනාල පටක පද්ධතිය සාර්ථකව භාවිතා කල හැකි බව සොයාගෙන තිබෙනවා.


පරීක්ෂකයන් විසින් රුධිර නාල පෙලගැසී ඇති මිනිස් පටක සමග මෙම නිවිති ශාකවල සනාල පටක තබා රුදිරයට සමාන දියරයක් ඒ තුලින් යවා එය වඩාත් සාර්ථකව ක්‍රියාකරන බව සොයාගන්නා ලදී.

එය ජෙතරම් සාර්ථකකද යත් WPI හී විද්‍යාඥයින් පිරිසක් කුඩා ශිරා ජාලයක් භාවිතා කරමින් නිවිති පත්‍රයක් සජීවී හෘද පටකයක් බවට පත්කර තිබේ.

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...