Loading..

ලෝක ප්‍රකට Brave චිත්‍රපටය නොබලපු අයෙකු නොමැති තරම්


 ලෝක ප්‍රකට Brave චිත්‍රපටය නොබලපු අයෙකු නොමැති තරම්.


මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතය වන මෙරිඩාගේ හිසකෙස් වලට ඇත්තේ සිත් ඇදගන්නා සුලු ආකර්ෂණීය පෙනුමක්.

මෙම කෙස් කලඹ සාමාන්‍ය පරදී නිර්මාණය කරන ලද්දක් නොවේ.

මැයගේ කොණ්ඩය නිරූපණය කිරීම සදහා එය නිපදවූ pixar නම් සමාගමේ ශිල්පීන් රැලි හිසකෙස් පිලිබද භෞතික විද්‍යාව The physics of curly hair පිළිබද වසර 3ක් අධ්‍යනය කොට තිබේ.

මෙහි ප්‍රථිපලයක් ලෙස දුටු පමණින් ආකර්ෂණීය වන අන්දමේ ඉතාමත් අලංකාර කැරලි කොන්ඩයක් මෙරීඩාට හිමි විය.

🧚‍♂

Previous Next

Top Post Ad


නවතම ලිපි...