Loading..

2022 FIFA ලෝක ශූරතා පාපන්දු තරගාවලියේ සරාගීම ප්‍රේක්ෂිකාව


 2022 FIFA ලෝක ශූරතා පාපන්දු තරගාවලියේ සරාගීම ප්‍රේක්ෂිකාව ලෙස විදෙස් මාධ්‍ය හදුන්වා දී ඇත්තේ ක්‍රොයේෂියානු ජාතික තරුණියක් වන “IVANA KNOLL“.


ක්‍රොයේෂියාව තරග වදින සෑම අවස්තාවකම ඇය ඉතාමත් සිත්ගන්නා සුලු ඇදුමකින් සැරසී ක්‍රීඩාගාරයේ සිටින අයුරු දකින්නට ලැබෙනවා.

30 හැවරදි හිටපු ක්‍රොයේෂියානු රූ රැජිණක් වන ඇයට පසුගිය දිනක නිල හා නිල නොවන දෙයාකාරයෙන්ම අවවාද ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

කටාරය තුල කාන්තාවන් ඇදුම් ඇදිය යුතු ආකාරයක් ඇති බැවින් එම නීති රීති වලට අනුගතව හැසිරෙන ලෙස ඇයට අවවාද ලබාදීමට පාපන්දු ක්‍රීඩාංගන බාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

Yasai yasai 
😐


Previous Next

Top Post Ad


නවතම ලිපි...