zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අශ්ව කිරි සාමාන්‍ය කිරි වර්ග වලට වඩා පැණි රසයක් ගන්නා බව ඔබ දැන සිටියාද ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



 අශ්ව කිරි සාමාන්‍ය කිරි වර්ග වලට වඩා පැණි රසයක් ගන්නා බව ඔබ දැන සිටියාද ?


අශ්ව කිරි වලට සාරවත් රසයක් ඇති අතර එළකිරි වලට වඩා පැණිරස මෙන්ම අනුකූලතාවයෙන් සැහැල්ලු ය. එය වර්ණයෙන් සුදු සහ පාරභාසක ලෙස පෙනෙන අතර එළකිරි  ආසාත්මික (Allergic) වන අය සඳහා ආරක්ෂිත විකල්පයක් විය හැකිය. කෙසේ නමුත් එළකිරි වලට වඩා අශ්ව කිරි වල මේදය හා ප්‍රෝටීන් අඩු වන අතර මව් කිරි වලට සමාන පෝෂණ ගුණයක් මෙහි තුළ අන්තර්ගත වේ. තවද ශීත ප්‍රදේශ වල ඉන්නා අශ්වයන් ගේ කිරි සාමාන්‍ය අශ්ව කිරි වලට වඩා පැණි රසයක් ගන්නා බව ද අණාවරණය වී ඇත.


😂සීනි දාන්න ඕනෙ නෑ බන් එහෙනම් , වරෙල්ලා අශ්ව කිරි බොන්ට😈

😁කිරි බොන්න කැමති සැට් එක ❤️ දාලා කිරි පේන්න බැරි කස්ටිය 🥴 දානවද ? බලමු වැඩිපුර ඉන්නෙ මොන ජාතියෙ අයද කියලා.

𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ 
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!