zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ටොමිනෝස් හෙල් නම් ජපන් කවිය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 ඔබ මේ දකින්නේ ටොමිනෝස් හෙල් නම් ජපන් කවියකී.


ඔබ මෙය කියවිය යුත්තේ මනසින් පමණක් වන අතර.

හඩ නගා කියවා සිදු වන අත්භූත බලපෑම් වලට ඔබට මුහුණ දීමට හැකි නම් පමණක් එසේ සිදු කල හැකිය.

ටොමිනෝස් හෙල් යනු යොමොටා ඉනුහිකෝ නම් රචකයා 1919 දී ලියන ලද කවියකි.

සැබවින්ම මෙය කවියකට එහා ගිය ශාප ලත් වචන කිහිපයක පෙළගැස්මක් බවයි පසුව අනාවරණය වී තිබුනේ.

මෙය ශබ්ද නගා කියවූ විශාල සංඛ්‍යාවක් අත්භූත අත්දැකීම් රාශියකට මුහුණ දී ඇති අතර බහුතරයක් සියදිවි හානිකරගෙන තිබේ ඇත්මුන් යහලුවන් සමග මෙය විනෝදාස්වාදය සදහා හඩ නගා කියවා තිබුනා.

නමුත් යහලුවන්ට හමු වීමට සිදු වූ අවසන් දිනය එයයි පුරාවෘත්තයන්ට අනුව ඔබ මෙය කියවීමට තරම් නිර්භීත නම් එය ජපන් භාෂාවෙන්ම කිය විය යුතුයි.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!