Loading..

නවසීලන්තයේ Maori වැසියන් භීතියෙන් සලිත Haast's eagle


 වර්ථමානය වන විට රාජාලීන් මිනිසුන් හට හානි සිදු කරන අවස්ථා පෙනෙන්නට නොතිබුනත් එය සෑම විටම එසේ නොවීය.


Haast's eagle යනු නවසීලන්තයේ දකුණු දූපත් ආශ්‍රිතව ජීවත් වූ රාජාලීන් විශේෂයක්.එසේම මොවුන් හැදින්වීම සදහා බහුලවම භාවිතා කලේ pouakai යන නමයි.


නවසීලන්තයේ Maori වැසියන් භීතියෙන් සලිත කිරීමට සමත් මෙම සත්වයා කිලෝග්‍රෑම් 15 පමණ බරකින් යුක්තයි.

විශාල ගිජුලිහිණියෙකුට වඩා වර්ධනය වූ මොවුන් එකල විසූ විශාල ගණයේ පියෑඹිය නොහැකි ගොඩබිම පක්ෂීන් පවා පහසුවෙන් තම ගොදුරු බවට පත් කරගෙන තිබේ.

මා ඔබට කලින් සදහන් කල මඕරි වැසියන්ගේ පුරාවෘත්ත වල මෙම සත්වයා මිනිසුන් පවා තම ගොදුර කරගත් බව කියවේ.




👏Comment and share 
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.