ක්ලෝනීයකරනය ☢️
🟥හොදයි අපි මුලින්ම දැනගමු ක්ලෝනිකරණය කියන්නේ මොකක්ද කියල.
🟥ක්ලෝනිකරණය කරනය කියන්නේ යම් ජිවියෙකු සතු DNA යොදා ගනිමින්,තාක්ෂණය භාවිතයෙන් කෘතිමව එම ජිවියාගේ පිටපත් ජිවියෙක් ප්‍රතිනිර්මාණය කිරිමයි.
😀දැන් ඔයාලා බලනව ඇති ඇත්තටම එහෙම දෙයක් කරන්න පුලුවන්ද කියලා.
🟥කෙටියෙන්ම කිවුවොත් ඔවු.
ක්ලෝනිකරණය මගින් ප්‍රථමයෙන් බිහි කරන ලද්දේ ඩෝලි නැමැති විදයාගාරයක සිටි බැටලු දෙනයි.මේ දේ සිද්ධ වුනේ මෙහෙමයි.
🟥1996 දි ස්කොට්ලන්තයේ වාසය කල ඩෝලි අස්ථි ප්‍රවාදාහය යන පෙනහලු ආබාධයකින් 6 වන වියේදි එනම් 2003 දි මිය යනවා.
😀ඩෝලි මෙසේ මිය යාම විද්‍යාක්නයින්ගේ කනස්සල්ලට හේතු වෙනවා.ඒ අනුව ඔවුන් යෝජනා කරනවා ක්ලෝනිකරණය මගින් ඩෝලි ව නැවත සකස කිරිමට.එහෙත් ඒවන විට ඔවුන්ගේ මතය වුනේ ක්ලෝනිකරණය මගින් බිහිවන පැටවුන් සාමාන්‍ය බැටලුවන් මෙන් දිගු කලක් ජීවත් නොවන බවයි.
😀එහෙත් ඒ මතය දැන් වෙනස් වී ඇත.එයට හේතුව නම් ඩෝලිගේ DNA යොදාගෙන සකස් කල පැටවුන් 12 දෙනෙකු දැනට වයස අවුරුදු 9-12 අතර පසුවන නිසා.
😀මෙසේ බිහි වුනු පැටවුන් ඉතා නිරෝගි සම්පන්න ලෙස වාසය කරන අතර මෙම පැටවුන් අතර එකදු රෝගි පැටවෙක්වත් සිට නැති අතර එසේ රෝගයක් සෑදුනත් එය සුව කල හැකි සාමාන්‍ය රෝග තත්වයන් වෙ.
😀ඉහත තොරතුරු සමාජ ගත කරන ලද්දේ බ්‍රිතාන්‍යයේ නොට්ං හැම් සරසවියේ විද්‍යාක්නය කෙවික් සින්ක් විසිනි.
😀ඩෝලි බිහි කිරිමෙන් පසු ක්ලෝනිකරණය මගින් මිනිසුන්ද බිහිකල හැකි බවට මතයක් පල වු අතර එසේ බිහිකිරිම සදාචාරාත්මක නොවන අතර මිනිසාට අහිතකර ඇති බවද පෙනි ගිය නිසා ඒ ගැන සිදු කල පරික්ෂණ සියල්ල අත්හිටුවන ලදි.

ඉතිං යාලුවනේ මේ ගැන ඔයාලගේ අදහස අනිවාර්යයෙන් ම කියගෙන යන්න